ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අද පැවත්වෙන තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට භානුක රාජපක්ෂ සමත් වුණා.
ඔහු එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 32කින්. හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් වුණා.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදෙන පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම මේවන විට පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 129ක් ලබා සිටිනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13