AFC Banner
Empty Ad
Empty Ad

අනියම් බිරිද නිසා 71 හැවිරිදි අයෙක් නිවසේදී ගිනි තබාගෙන මියයයි

තම අනියම් බිරිද සමග 71 හැවිරිදි පුද්ගලයෙකු ඇති කරගත් බහින් බස් වීමක් දුරදිග යැමෙන් ඇති වු කෝපය හේතුවෙන් එම පුද්ගලයා එම නිවසේ දීම තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හාණි කරගෙන තිබෙනවා.

මෙසේ මරණයට පත්වී ඇත්තේ තලාහේන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි මුල්ලේරියාව පොලිසිය සඳහන් කලේ. අදාල කාන්තාව සමග නිතර මෙම පුද්ගලයා මෙම නිවසේදී ගැටුම් ඇති කර ගන්නා බවයි වාර්තා වන්නේ.මෙම අනියම් බිරිදගෙන් යම් මුදලක් ඉල්ලා එය නොදුන් නිසා මෙසේ සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබාගෙන ඇති බව පොලිසිය පවසයි. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?