කොවිඩ් එන්නත සනත්ට විද්ද නිලධාරියාට තනතුර අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසූරිය මහතාට කොවිඩ් එන්නත පසුගිය දවසක ලබා දුන් බවට වාර්තා වුණා. එලෙස එන්නත ලබාදීමට මැදිහත් වීම හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. එම ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇති බව වාර්තා වනවා.

ඔහු එම තනතුරෙන් ඉවත් කර පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ නාරහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍යටද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සනත් ජයසූරිය මහතාට කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදය කුමක්ද යන්න කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍ය රමේෂ් පතිරණ පැවැසුවේ. එන්නත්කරණයට ජනතාව පෙලඹවීම සඳහා ජනප්‍රිය පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09