ත්‍රිරෝද රථ ගාස්තුව පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරයට අයකළ රුපියල් 120 ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කිරීමට නියමිතයි.
දෙවැනි කිලෝමීටරයට අයකළ රුපියල් 100 ගාස්තුව ද රුපියල් 80 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය පැවසුවා.














!ගාස්තු පහල දාන්නම වෙනවා. දැන් මිනිස්සු ත්රීවීල් වල යන්නෙ නැහැ. ගාස්තුව වැඩිකරගෙන ගෙවල් වල තියාගෙන ඉන්න තමයි වෙන්නෙ.