spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිරෝද රථ ගාස්තුව පහළට

ත්‍රිරෝද රථ ගාස්තුව පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරයට අයකළ රුපියල් 120 ගාස්තුව රුපියල් 100 දක්වා අඩු කිරීමට නියමිතයි.

දෙවැනි කිලෝමීටරයට අයකළ රුපියල් 100 ගාස්තුව ද රුපියල් 80 දක්වා අඩු කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?