ඇල්පිටියේ ව්‍යාපාරිකයෙකු වෙළඳසැල තුළ අභිරහස් ලෙස මිය ගිහින් (වීඩියෝ)

ඇල්පිටි ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය ව්‍යාපාරික ස්ථානය තුළ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වියේ පසු වූ තැනැත්තෙක් බවයි අප වර්තාකරු සඳහන් කළේ.

සිය ව්‍යාපාරික ස්ථානයේ උඩු මහලේ මෙම පුද්ගලයා මියගොස් සිය ඇති අතර, මරණයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://youtu.be/FbWXAnX6QPY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?