ඇල්පිටියේ ව්‍යාපාරිකයෙකු වෙළඳසැල තුළ අභිරහස් ලෙස මිය ගිහින් (වීඩියෝ)

ඇල්පිටි ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය ව්‍යාපාරික ස්ථානය තුළ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී අද (20) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි වියේ පසු වූ තැනැත්තෙක් බවයි අප වර්තාකරු සඳහන් කළේ.

සිය ව්‍යාපාරික ස්ථානයේ උඩු මහලේ මෙම පුද්ගලයා මියගොස් සිය ඇති අතර, මරණයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

https://youtu.be/FbWXAnX6QPY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41