පාසල් නිවාඩු ක්‍රියාත්මක වන ආකාරය ගැන දැනුම්දීමක්

2023 පළමු පාසල් වාරයේ 1 වන අදියරේ නිවාඩුව අප්‍රේල් 5 වන දා සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අනතුරුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එම අදියර මැයි 12 වන සිකුරාදා දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන අදියරේ නිවාඩුව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් මැයි 13 වන දින සිට මැයි 24 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

අමාත්‍යංශය නිවේදනය කළේ, පළමු පාසල් වාරයේ තුන්වන අදියර මැයි 25 වන බ්‍රහස්පතින්දා සිට ජූලි 20 බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි.

පසුව තුන්වන අදියරේ නිවාඩුව ජූලි 21 වන දා සිට ජූලි 23 වන දා දක්වා ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියාසිටියේ.

දෙවන සහ තුන්වන පාසල් වාර ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ද එම අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32