රට චොක්ලට් අලෙවිකරන ස්ථාන වටලා මෙහෙයුම්

විදෙස් රටවල සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද චොක්ලට් අලෙවිකරණ ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

නීති විරෝධී අයුරින් ගෙන්වන ලද චොක්ලට් සහ රසකැවිලි අලෙවිකරණ ස්ථාන රට පුරා ව්‍යාප්ත වී ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

මේ අතර නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කර ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන රසකැවිලි සහ චොක්ලට් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙසත් ඔහු මහජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවන්නේ කිසියම් රටක නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍යක් මෙරටට ගෙන්වා අලෙවි කිරීමේ දී අනුගමනය කළ යුතු නීත්‍යාණූකූල ක්‍රමවේදයන් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයින් ද අවධානය යොමු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14