AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ 3ක් එකිනෙක ගැටෙයි (ඡායාරූප)

අනුරාධපුර පුත්තලම මාර්ගයේ තබ්බෝව වැව ආසන්නයේදී බස් රථ 3ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

අද දහවල් මෙලෙස ගැටී ඇත්තේ අනුරාධපුර සිට පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සහ ලංගම බස් රථයක් හා කොළඹ සිට ශ්‍රී පුර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කොළඹ සිට ශ්‍රී පුර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය මාර්ග බලපත්‍රය ලබාගෙන පළමු වරට මගී ධාවනයට එක්කර ඇත්තේ අද දිනයේ බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?