AFC Banner
Empty Ad
Empty Ad

තම පුංචි මල්ලිව අවසන් ගමන් යැවු ලොකු අයියා

එළදෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් මත කිළිනොච්චියේ කච්චේරි පාරේ නිවසක ඇති වූ ප‍්‍රශ්නයක් මත වැඩිමල් සහෝදරයකු විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දීමෙන් වයස අවුරුදු 7ක දරුවකු මිය ගොස් තිබෙනවා

යාපනය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ රගුමාන් දයා නැමැති පාසල් සිසුවෙක්. මෙම පහර දුන් දාහත් හැවිරිදි පුද්ගලයා මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කිළිනොච්චිය පොලිසිය පරීක්ෂණ ආරම්භකොට තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?