ඉන්ධන පිරවුම්හලේ ගිනි ගත් ඉන්ධන බවුසරය

වාරියපොල, මාමුණුව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෑමේ කටයුතු වල නිරතවෙමින් තිබූ ඉන්ධන පිරවූ බව්සරයක් අද(01) පස්වරුවේ හදිසියේම ගිණිගෙන තිබුණා. මෙම ගින්නෙන් රැගෙන ආ බවුසරයට සහ ඉන්ධන හලට දැඩි අලාභහානි සිදු විය.

https://youtu.be/-SQZMTzaHWg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?