අවුරුදු 18 ට අඩු පරිශීලකයින්ට TikTok පැයකට සීමා කෙරේ

අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

TikTok සමගම පවසන්නේ වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහි වීම සීමා කිරීම අරමුණු කර ගනිමින් ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන පරදී එම සේවාව මිනිත්තු 60 කට සිමා කරන බවයි.

”මෙම සීමාව තෝරාගැනීමේදී අපි වත්මන් අධ්‍යයන පර්යේෂණ සහ බොස්ටන් ළමා රෝහලේ ඩිජිටල් සුවතා විද්‍යාගාරයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගත්තෙමු.” යනුවෙන් TikTok සමගම මේ සම්බන්දයෙන් වන ස්ථාවරය පැහැදිළි කරනවා.

මෙම කාලය ඉක්මවා යන අවස්ථාවකදී මිනිත්තු 30ක අමතර නැරඹුම් කාලයක් බල ගැන්වීමට දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට මුර කේතයක් හඳුන්වාදීමටත් එම සමාගම බලාපොරොත්තු වනවා.

අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානියේ වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ ළමුන් අතර TikTok දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බව පර්යේෂකයින් අනාවරණය කර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22