Indian Premier League

තවත් කොවිඩ් රෝගියෙක් රෝහලෙන් පැන ගිහින්

ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ් ආසාදිතයෙකු දඹුල්ල රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔහු සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව දඹුල්ල පොලීසිය සඳහන් කළා.

ඊයේ (28) සිඟමනේ යෙදෙන මෙම පුදගලයා සහ ඔහුගේ බිරිඳ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට පැමිණ ඇති අතර පීසීආර් පරීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි. පසුව එම පුද්ගලයා බිරිඳ රෝහලේ තනි කර පැනගොස් තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?