Empty Ad
Empty Ad
 Empty Ad

හෙට දිනයේ බැංකු වැසෙයි

ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කර සියලුම බැංකුවල හෙට (01) දිනයේ දී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කරනවා.

එමෙන්ම එම සංගමය නියෝජනය නොකරන බැංකුත් මෙම වර්ජනයට එක්වීමට සාකච්ඡාකරමින් සිටින බවයි එහි සභාපති චන්න දිසානායක පැවසුවේ.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර අතර, එහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ හෙට (01) දිනයේ දී දිවයිනේ සියලුම බැංකුවල බැංකු කටයුතු අකර්මන්‍ය වන බවයි.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්ක කරන බව සඳහන් කළ සභාපතිවරයා, තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වර්ජනය සඳහා එක්වන බවයි පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අත්දැකීම් තියෙනවා - නලීන් බණ්ඩාරගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
01:46
Video thumbnail
ජනාධිපති අනුර කුමාර තවමත් ඉන්නේ රනිල්ගේ වැල් පාලමේම තමයි
02:49
Video thumbnail
මේ බොරුවට ඉඩ තියන්න එපා - අවුරුදු 26ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය අපි
05:08
Video thumbnail
හම්බන්තොට නගර සභාවට ඉල්ලන්න තීන්දු කළොත් කියන්නම් - නාමල් කොරවෙයි
02:13
Video thumbnail
මේ රට ගොඩනැගීමේ අපේක්ෂාව සර්වප්‍රකාරයෙන් අපි සාර්ථක කරනවා - ඒක ස්ථීරයි - ලාල් සහෝදරයා ඒ වචනෙම ඇති
02:23
Video thumbnail
කළුතරට ඇවිල්ලා බලන්න පුලුවන් පැළේ වල්ද - පැළේ හොඳ පැළයක්ද කියලා
03:19
Video thumbnail
දේශපාලනිකව කුහක විදියට අපි හිතන්න නරකයි - ආය ගෝල්ෆේස් එකේ පෙළපාලි නැත#dilithjayaweera
03:38
Video thumbnail
අවුරුදු 05ක් මාධ්‍ය අපිට සහය දක්වයි කියලා අපි හිතනවා
01:09
Video thumbnail
ජනපතිගේ කතාවෙන් සජිත් පුදුමයට පත්වෙයි
07:40
Video thumbnail
සියලු වැඩ අවසන් කර ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවෙන් පිටව යාම
00:52

?