spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට දිනයේ බැංකු වැසෙයි

ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කර සියලුම බැංකුවල හෙට (01) දිනයේ දී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කරනවා.

එමෙන්ම එම සංගමය නියෝජනය නොකරන බැංකුත් මෙම වර්ජනයට එක්වීමට සාකච්ඡාකරමින් සිටින බවයි එහි සභාපති චන්න දිසානායක පැවසුවේ.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර අතර, එහිදී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ හෙට (01) දිනයේ දී දිවයිනේ සියලුම බැංකුවල බැංකු කටයුතු අකර්මන්‍ය වන බවයි.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්ක කරන බව සඳහන් කළ සභාපතිවරයා, තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වර්ජනය සඳහා එක්වන බවයි පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?