වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සමාජ ආරක්ෂක බද්දෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා අමාත්‍යමණ්ඩල වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

?