17 හැවිරිදි තරුණයා මහ මුහුදට බිළි

ඊයේ (27) පස්වරුවේ දුන්ගල්පිටිය, කැපුන්ගොඩ ප්‍රදේශයේ නැන්ගුරම් තොටුපොල අසළ මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පමුණුගම ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් අතර සිටි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු වයස අවුරුදු 17ක තරුණයෙක් වන අතර පමුණුගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෘත ශරීරය පමුණුගම රෝහලේ තැන්පත්කර ඇති අතර, දුන්ගල්පිටිය මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ පක්ෂය පාවා දීපු අයට සමාව දෙන්නේ නෑ
07:27
Video thumbnail
ලියලා තියාගන්න - 2029යේත් දිනන්නේ අනුර තමයි
04:39
Video thumbnail
මට ග#ලා දුවව ඇ#ගෙන ගියා - තරුණියෙක්ව බලෙන් උස්සගෙන ගිහින්
02:14
Video thumbnail
මහර විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් - උණුසුම් තත්තවයක්
00:50
Video thumbnail
විපක්ෂයට සොරිම තමයි - අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ
15:28
Video thumbnail
බීලා වේගයෙන් ආපු රියදුරා, කාන්තාවන් දෙදෙනෙක් එලොව යවයි
01:07
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33