විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන්, පාලන අධිකාරිය සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.
එහිදී ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබීම නිසා ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට සහ අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු ලබාගැනීම පිළිබඳවත්, විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.














MAMA KALINUTH KIYUWA MUN ME PEYA 24 WIDULIYA DENNE TIKA KALAYAI KIYALA. MUNTA ASADHARANA LESA GASTHU WADI KARANNA THAMAYI MEKA EMAK HATIYATA DAMME. THAWA SATHIYAK DEKAK DEYI. ITA PASSE AYE KAPAYI.