COPA සභාපති ධුරය රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්නට

රජයේ ගිණුම් පිළිබඳ කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබෙනවා.