පොදු ජන පෙරමුණේ ජන රැළිය කල් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෙට (24) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ජන රැළිය කල් දැමූ බව මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පවසනවා.

අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේබව කියාසිටියේ.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පොදු ජන පෙරමුණේ පළමු ජන රැළිය හෙට මෙලෙස පැවැත්වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?