ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ලොව ප්‍රමුඛ පෙළේ විවාද සමාජයක් වන ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට නියමිතව තිබෙනවා.
ඔහු අද මෙම විශේෂ දේශනය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඔක්ස්ෆර්ඩ් සංගමයට අනුව, මෙම උත්සවය අද සවස 05.00 ට සිදුවනු ඇති.

?