දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල, මහබෙල්ලන, කොස්කහවත්ත ප්‍රදේශයේ නිවසකට ගිනිතබා හානිකර ඇති බව වාර්තා වනවා.
එහිදී ගිනි තැබීමට පැමිණි පුද්ගලයින් විසින් අදාළ නිවසේ සුරතලයට ඇති කරන ලද “ටිමී” නැමති සුනඛයා ද ගින්නට විසිකර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
නිවසට ගිනි තිබූ බව කියන පිය පුත් දෙපළක් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් දෙදෙනා වෘත්තියෙන ත්‍රිරෝද රථ රියදුරන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා අතරින් පුත්‍රයා මෙම නිවසේ තරුණිය සමඟ විවාහව සිට ඇති අතර වසරකට ඉහතදී පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මේ වනවිට ඔවුන් දෙදෙනාගේ දික්කසාද නඩුවක් ද අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.
සැකකාර පිය පුතු දෙපළ පිරිසක් විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේ දී පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් ඊයේ (20) පොලිසියට පැමිණිල්ලක් සිදුකර අධිකරණ වෛද්‍ය පෝරමයක් ද රැගෙන රෝහල් ගතවන බවට පවසා පිටව ගොස් අදාළ නිවසට ගිනිතබා ඇති බවට කරුණු හෙළිව තිබෙනවා.
අනතුරුව ඔවුන් දෙදෙනා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














DAN ITHIN KARANNA THIYENNE EKAMA EKA DEYAYI. BALU PATIYATA SAHA KELLAGE GEDARATA MUN KALA DEYA MUNTAMA APAHU KARANA EKAYI. EKA DAWASAK HARI HARIYATA ADHARAYA KALANAM ME PAHARAYA BALLATA WAGEMA KELLAGE GETA KALA DEYA KARANNE NAHE. MUNGE MANASIKA ADU PADU MEKEN PENAWA, EYI NISAMA WENNA ATHI KELLA AYIN WENNA ATHTHE MUNGE ASSEMANTHIK AMANUSHIKA HASIREEM NISA. MINIHEK POL ATHUW WALIN HO MATIYEN HO TAKARAM WALIN HO GEYAK HADA GANNE MONA THARAM AMARUWEN DHA? API NOKIYUWATH OWA SAPARADHEE WEDA NISA LABENA DANDUWAMATH EHEMAMA THAMAYI
I SAW A NEWS THAT THEFT 55 PIGS FROM A FARM IN BALANGODA AFTER TIE UP WATCHER AND HIS. THERE ARE 225 PIGS ONE OLD FARTING WIILD BORE GIVING UNENDING CONTINUOUSE TROBLES TO 23 MILLION PEOPLE IN THIS COUNTRY, PLEASE SOMEONE CAPABLE COME FOREWARD AND BRINGG ALL 226 ANYWWHERE YOU LIKE AND DO ANYTHING YOU WANT. BECAUSE ENOUGH IS ENOUGH NOW. WE ARE SINKING OVERTHE NOSE NOW. ALL OF THEM ARE HATE US AS THE HOW WE HATE THEM. SO THEY ARE UNITE TOGETHER AND CALL ON US UNNECCESSARY TROUBLES. HELP US TO SEE TH END OF THIS TERRIBLE HARRESS