රජයේ සේවකයින්ට දීමනාවක්

මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට දීමනාවක් ලබාදීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධව කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ (20) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

පවතින ආර්ථික අපහසුතා මඟ හැරී මෙම වසර අවසානයේ දී ජනතාවට හොද තත්ත්වයක් ඇතිවනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. UDEMA NISA MUKUTH NOKIYA INNA HADUWE, EITH MEWA DAKKAMA HITHA NOSANSUN, NALIYANAWA WAGEYI. MUN HEMA DEMA 4-5 GUNAYAKIN WADI KARALA ITA PASSE SOCHCHAMAKIN ADU KARANAWA, AYE ADU KALA WAGEYI DEGUNAYAKIN WITHARA WADI KARANAWA. MUNTA PENNE RAJYA SEWAKAYO WITHARAYI, UN INNE LAKSHA 14YI. MUN HAMOMA YAPENNE ME RATEYI DUPPATH MINIHA DAKWA GEWANA BADHU MUDHAL WALIN SAHA PUDHGALIKA ANSHAYEN BALEN GANNA ASEEMITHA BADHU WALIN. API WIYADAM KARANA HEMA RUPIYALAKAMA SHATHA 75-80 THIYENNE BADHU. EHEMA ARAGENA MUN DENAKOTA DENNE RAJYA ANSHAYATA WITHARAYI. WAL BALLO. THOPI MAKABEWILAMA PALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42