spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ සේවකයින්ට දීමනාවක්

මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට දීමනාවක් ලබාදීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධව කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ (20) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

පවතින ආර්ථික අපහසුතා මඟ හැරී මෙම වසර අවසානයේ දී ජනතාවට හොද තත්ත්වයක් ඇතිවනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?