තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා අද (17) හෝ හෙට (18) දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි දින තුළ දී තැපැල් ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

තැපැල් ඡන්ද විමසීම මෙම මස 22,23 සහ 24 යන දිනවල දී ප්වත්විමටයි සැලසුම්කරතිබුණේ.

කෙසේ වෙතත් අද (17) සහ හෙට (18) යන දෙදින තුළ එම ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳව ලබන සඳුදා දිනයේ දී තීරණය කරන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රජයේ මුද්‍රණාලාධිපතිනිය මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක් මත පදනම් ව කටයුතු කර ඇති නමුත් එම චක්‍රලේඛය මැතිවරණය කල් දැමීමට අදාළ නොවන බවද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12