spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා අද (17) හෝ හෙට (18) දිනය තුළ ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි දින තුළ දී තැපැල් ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

තැපැල් ඡන්ද විමසීම මෙම මස 22,23 සහ 24 යන දිනවල දී ප්වත්විමටයි සැලසුම්කරතිබුණේ.

කෙසේ වෙතත් අද (17) සහ හෙට (18) යන දෙදින තුළ එම ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පිළිබඳව ලබන සඳුදා දිනයේ දී තීරණය කරන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රජයේ මුද්‍රණාලාධිපතිනිය මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක් මත පදනම් ව කටයුතු කර ඇති නමුත් එම චක්‍රලේඛය මැතිවරණය කල් දැමීමට අදාළ නොවන බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?