Indian Premier League

සැකකරුවෙක් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලයි

උණවටුන ප්‍රදේශයේ හෝටලයක සංචාරකයන්ගේ විදේශ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය ජනවාරි 01 වැනි දින වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් විසින් එම හෝටලයේ පදිංචිව සිටි රුසියානු කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ඇමරිකානු ඩොලර් 16,100ක්, රුසියානු රුපියල් 195,000ක් සහ යුරෝ 200ක් සොරකම් කර තිබෙනවා.

නාකියාදෙණිය ප්‍රදේශයේ තවත් 40 හැවිරිදි පුද්ගලයෙකු ඊට සම්බන්ධ බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උණවටුන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.

වල්පිට ගමගේ චන්දන සමන් කුමාර නම් මෙම සැකකරු නාකියාදෙණිය තෙල්ලඹුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පිළිබඳ තොරතුරු ඇත්නම් 076 8477810 අංකය ඔස්සේ උණවටුන පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ෆයර් වෙයි - ආණ්ඩුවට සැර වෙයි
07:13
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
31:30
Video thumbnail
බලංගොඩ කස්සප හිමිගෙන් ආණ්ඩුවට රතු එළියක්
11:46
Video thumbnail
දිලීත්ගේ මුළු මූණම අද රතු වෙලා...මොකද මේ මළ පැනලා
10:54
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46

?