ධීවර යාත්‍රාවක තල්මසෙකු ගැටී දකුණු මුහුදේ දරුණු අනතුරක් (ඡායාරූප)

දොඩන්දූව ධීවර වරායෙන් ඊයේ (10) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් තල්මසෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ගොඩබිම සිට කිලෝ මීටර් එකක් පමණ දුරින් මුහුදේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් යාත්‍රාවේ සිටි එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර, යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

තල්මසාගේ ගැටීමත් සමඟ ධීවර යාත්‍රාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව ගාල්ල අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර සිටියා.

ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි ධීවරයින් දෙදෙනෙකු සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27