AFC Banner
Empty Ad
Empty Ad

ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බේරුවල PHI රුචිත බණ්ඩාර මෙලොව හැර යයි

අද (27) දහවල් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකයේ ප්‍රතිකාර ලබමින් සිටි බේරුවල MOH කාර්‍යාලයේ PHI ලෙස සේවය කරමින් සිටි රුචිත බණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බංඩාර හට නීරෝගී සුව පතා 2021-02-19 දින ජාතික රුධිර මධ්‍යස්ථානයේදී රුධිර දානමය පිංකමක්ද පැවැත්වූ අතර එයට හේතුවූයේ ජාතික රුධිර සංචිතයේ ඇති වී ඇති ගැටළුකාරී තත්වයකි. ඔහුගේ ජීවිතය බේරාගන්නට බොහෝ අය වෙහෙස මහන්සි වූ නමුත් ඔහු ජීවිතය හැර ගොස් තිබේ. ඔහු අසාධ්‍ය තත්වයට පත්වූයේ ඩෙංගු රෝගය වැළඳීම නිසා බවයි වෛද්‍යවරුන් පැවසුවේ. කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු මෑත කාලීනව විවාහ දිවියට ඇතුළත්ව සිටි අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?