නීති විරෝධී මත්පැන් අලෙවි කළ රෝහල් සුළු සේවකයා අත්අඩංගුවට

තම නිවසේ නීති විරෝධී මත්පැන් අලෙවි කරමින් සිටි සිටි කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයෙකු මත්පැන් බෝතල් 20ක් සමග බුලත්සිංහල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝවින්න,පහළ නාරගල පදිංචි මෙම පුද්ගලයා කාලයක් බුලත්සිංහල රෝහලේ සහ මහරගම රෝහලේ සේවය කර ඇති අතර දැනට කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයෙකු ලෙස සේවය කරන අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

54 හැවිරිදි සැකකරු දීර්ඝ කාලයක සිට නිවසේ නීති විරෝධී මත්පැන් අලෙවිය සිදු කර ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මීට පෙර අවස්ථා කීපයකදිම අත් අඩංගුවට ගෙන ඇති මොහු රාජකාරියෙන් පසු සහ නිවාඩු දිනවලදි මත්පැන් ජාවාරම සිදු කර ඇතැයි සඳහන්.

තම නිවසේ ආරක්ෂක කැමරා සවිකර ඉතා සැලසුම් සහගතව සුක්ෂම ලෙස මත්පැන් අලෙවිය සිදු කරගෙන ගොස් ඇති අතර අලෙවියට සුදානම් කළ මත්පැන් උණු වතුර බෝතල් තුළ සඟවා තබා අලෙවි කර ඇතැයි පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40
Video thumbnail
අන්තරේ පැටව් ටිකට නීතිය ගොළුයි..දැන් අපිට පොලිසියට එන්න කියලා - විමල්ට යකා නගියි
02:56
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28