පාසැල් සිසුවියක් වන ඇය මේ වන විට ඇය ගැන සමාජ මාධ්‍ය පමණක් නොව මුළු රටම කතා කරන්න පටන් අරන් ඒ ඇය විසින් සමාජ මාධ්‍ය තුලට මුදා හැරි ජායාරූප කිහිපයක් නිසාවෙන්.
මෙම තරුණිය සර්පයින් සිරුරේ දවටා ගනිමින් ගත් ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. අප ඇය ගැන ඒ නිසාම සොයා බැලුවා.ඇය රඹුක්කන පින්නලවල ජාතික පාසලේ ඉගැනුම ලබන ශිෂ්‍යාවක්. කෙසේ නමුත්, ඇය අනතුරට ලක්වන සර්පයින් තම නිවසට රැගෙන විත් ප්‍රතිකාර කර මුදා හරින බවයි අපට වාර්තා වන්නේ.
























