පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසකට උසස්වීම්

හදිසි රාජකාරී අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් පිරිසක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරුවලට පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදුකර ඇති බවයි.

මේ අනුව පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ රාජකාරී ඉටු කිරීමට පත්කර තිබෙනවා.

Police Promotions


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34