Update – ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදන් වූ මෝටර් රථය හමුවෙයි

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදන් වූ මෝටර් රථය සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

මීගමුව ගරාජයක සඟවා තිබී එම රථය මෙලෙස සොයාගත් බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

මෝටර් රථය රැගෙන ආ බව පවසන යුවලක් මේ වන විටත් විදේශ ගතව ඇතැයි පොලීසිය සඳහන් කරන්නේ.

ඉකුත් 30 රාත්‍රියේ දී මෙම ඝාතනය සිදු වන්නට ඇති බව සැක කෙරෙන අතර, 31 වෙනි දින එම සැකකාර යුවළ විදේශගතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) දිනයේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23