මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

උතුරු – නැගෙනහිර පිහිටි විහාරස්ථානයන් සහ රටපුරා පිහිටි සුවිශේෂී ඓ⁣යිතිහාසික බෞද්ධ සිද්ධිස්ථානයන් හි ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම පිළිබඳව දන්වමින් මහා නාහිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මඟින් මහා නාහිමිවරු පෙන්වා දී ඇත්තේ දේශයේ අධ්‍යාත්මික ශික්ෂණය උදෙසා මෙන්ම ආර්ථික දියුණුව උදෙසා බෞද්ධ වෙහෙර විහාරස්ථාන තුළින් වැදගත් පිටුවහලක් ලැබෙන බවයි.

ඒ, අනුව එකී වෙහෙර විහාරස්ථානවල ආරක්ෂාව, පැවැත්ම තහවුරු කිරීම රජයේ වගකීම බවයි අදාල ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

එම ලිපිය පහතින්,

2 10
3 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51