spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

උතුරු – නැගෙනහිර පිහිටි විහාරස්ථානයන් සහ රටපුරා පිහිටි සුවිශේෂී ඓ⁣යිතිහාසික බෞද්ධ සිද්ධිස්ථානයන් හි ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම පිළිබඳව දන්වමින් මහා නාහිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය මඟින් මහා නාහිමිවරු පෙන්වා දී ඇත්තේ දේශයේ අධ්‍යාත්මික ශික්ෂණය උදෙසා මෙන්ම ආර්ථික දියුණුව උදෙසා බෞද්ධ වෙහෙර විහාරස්ථාන තුළින් වැදගත් පිටුවහලක් ලැබෙන බවයි.

ඒ, අනුව එකී වෙහෙර විහාරස්ථානවල ආරක්ෂාව, පැවැත්ම තහවුරු කිරීම රජයේ වගකීම බවයි අදාල ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

එම ලිපිය පහතින්,

2 10
3 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?