නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම, එම ගල් අඟුරු මිල දී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රගතිය සහ කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(24) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් සමඟයි.
ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7න් 5ක ගල් අඟුරු මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් නෞකා 2ක් මෙම මස ලබා ගැනීමට බලාපොරොත්තු වන බවටයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව මේ වන විට ගල් අඟුරු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබා ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාව වෙනුවෙන් ගල් අඟුරු නෞකා 33ක් ලබා ගත යුතුව තිබෙනවා.
එමෙන්ම පෙබරවාරි මාසයේ ගල් අඟුරු නෞකා 7ක්, මාර්තු මස නෞකා 7ක් සහ අප්‍රේල් මස නෞකා 7ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති බවටයි මෙම සාකච්ඡාවේදී අනාවරණ වුයේ.
ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට රාජ්‍ය බැංකු දෙක මගින් ණය පහසුකම් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම බැංකුවලින් ඉල්ලීම් කර ඇති මුදල් ලබා ගැනීමේ හැකියාව මත ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බව ද විදුලිය අවම කප්පාදුවකින් ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල මණ්ඩලය මෙම සාකච්ඡාවේ දී දන්වා ඇත්තේ.














APITA THADA WELA ME YAATA BANNATA MEKA LEHESI PAHASU WEDAK NOWEYI. KOTI 2.25KATA PEYA 24 MA LIGHT DENA EKA MONA THARAM KOLU WEDAK DHA. EKE WAGAKEEMA WADI NISA SALLI NATHI NISA, BADU DENNE NATHI NISA, WELAWATA GENWANNA BARI NISA, GENAWATH GNUDENUWA PIYAWANAKAM GODA BANNE NATHI NISA PORATA AYE KISI KENEK DIHA HARILA BALALA MOKAK DH AKIYANNE KIYYALA AHUM KAN DENNA WELAWAK HO NATHI ATHI. EYI WAGEMA THMAAYI MEWA GENA QUICK RIGHT AND CORRECT DECISION GANNA ONA KETI WELAWAKIN, MOKATH RESULT EKA ENNA THAWA MASA 2-3 YANA NISA. ITHINS ARAYE MEYA DIHA BALA BALA ARYATA SAHAA DENNA MEYATA ADU KARAANA WAGEI DEWAL KARANNA KOHETHMA BAHE. MEKE THEORY EKA CHARLES DARWIN GE CONCEPT EKAMA THAMAYI. WENAS WENNA HAKO KENA BERENAWA, BERI EK WENASENAWA. MEKATH EHEMAYI.
BERINAM DALA PALAYALLA KIYALA WIPAKSHAYE AYA KIYANAWA. NAMUTH WATHAWAK KATHA KARALA AWITILI KARALA DEELATH EKEK AWE NAHE, AWE API EPA KIYALA BINDUWATA BASSAPU RANIL WITHARAYI. EYA BALA LOBHIYEK, BALAYA REKA GANNA KALA HAKI SIYALUMA DEWAL DEPARAK NOHITHA KARANA KENEK. DAN INNA UNGEN YAMAK KALA HAKI KARANNA HAKIYA WAA ATHI EKATA KRAMAWEDHA DANNA PARINATHA KENEK. EYI WAGEMAYI KAWADAWATH MINISSUNTA KALA DEYAK NATHI KENEK. EKA DEYAK KIYANNA RANIL MENNA ME HONDHA DEYA MINISSUNTA KALA KIYALA. EYAGE 1977 ITHIHASAYE INDHALA ME DAKWA BHUGOLAYE LANKAWATA MINISSUNTA KALA DEYAK NAHE. NAMUTH MEKA NOWATEE ALLAN INNA HAKI EYATA WITHARAYI. EYA UNATH ALUTHEN KISI DEYAK KARANNE NAHE, EYA DAN GEWAL GINI THIYUWA KIYALA PALI GANNA HATI DAKKA DHA. EYAWA AWURUDU 30 GANAK PARADDAPU ME RATEYI AYA GENA EYATA ADHARAYAK ANUKAMPAWAK THIYEYIDHA EHENAM. EYAWA 2019 ANTHA PARAJAYA KALA MINISSU INNE ME RATEYI. EYA EKA AMATHAKA KARALA MINISSUNTA WEDA KARAYI DHA? KAWADAWATH NAHE, EYAGE PERSONAL TARGET JEEWITHAYE MAHALU KALAYE HO ACHIVE KARA GANIPU EKE SATISFACTION EKA WITHARAYI EYATA ONA, EYA EKA GATHTHA. MINISSU ME LESA DUK WIINDHINAWATA OYA 225 WAGEMA EYATH MAAARA KEMATIYI. ME WENNE EKA.