දංකොටුව නගරයේ වෙළඳසැලක ගින්නක්

දංකොටුව නගරයේ හි පෞද්ගලික වෙළඳසැලක ගින්නක් ඇතිවී තිබෙනවා.(25)ඊයේ රාත්‍රියේ හටගත් මෙම ගින්න පැය 03 ක කාලයක් පැවති අතර, එය අසල පිහිටි පෞද්ගලික බැංකුවකටද ව්‍යාප්ත වූ බවයි පොලිසිය සඳහන් කලා.

මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබේ. මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් ජීවිත හානි සිදුවී නොමැත.

ගින්න හටගත් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්න හේතුවෙන් දංකොටුව නගරයේ විදුලියද විසන්ධි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !