බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් වන අතර දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්.

?