spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තරවලට උපරිම මිලක් නියම කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් වන අතර දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක්.

Eggs Gazette1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?