16 හැවිරිදි පාසල් සිසුවියක් නිවසේ නාන කාමරය තුළ දී දරුවෙක් ප්‍රසූත කරලා

තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක් නිවසේ නාන කාමරය තුළ දී දරුවකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා.

එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් මෙලෙස දරුවකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ.

නිවසේ නාන කාමරයෙන් බිළිඳකු හඬන ශබ්දයක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර බැලීමේ දී එහි සිටි දියණිය දරුවෙකු ප්‍රසූතකර ඇති බවයි දැක ඇත්තේ.

පසුව සිසුවිය දෙබරවැව රෝහල වෙත යොමුකර ඇති අතර, රෝහල විසින් මේ සම්බන්ධයෙන් තිස්සමහාර පොලිසිය දැනුවත් කිරීමට ඊයේ (19) කටයුතු කර තිබෙනවා.

තිස්සමහාරාම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. MARU AMMA THAMAYI MEYA. KELLA BADA WELA DARUWA WADANAKAM KELLA BADA WELA KIYALA DANNE NAHE. ARA KELE SATHTHU WAGEYI DUWANA GAMAN MINIHA EKKA SET WELA AYE KOHE HARI DUWANA GAMAN DARUWA WADHALA WAGEYI AMMA GE WEDA. KELLEK GENA HOYA BALANNA ONA AMMA. KELLA LOKU NAM AMMA YAHALUWEK WAGEYI BOHOMA SAMEEPA WENNA ONA. KELAGE BADA LOKU WENA EKA ME AMMA DAKKE NATHI DHA, BURU NE. KELLA KANNE BONNE NATHIWA, KAPUWA WAMANE DAMANAKOTA, UDETA OKKARA KARANAKOTA AHUNE NATHTHE GEDARA NOSITI NISA DHA. BADA UNA KELLEK ADU GANE DETHU PARAK CLINIC YANNA ONA, DAKKE NATHI DHA. BADA UNA KELLEK AWIDHINNE DEPATHTHATA PADHDHI PADHDH BOHOMA HEMIN, EKE WENASA DAKE NATHI DHA. KELLA MALANIKA WELA INNAWA DAKKE NATHI DHA. ME AMMA BORU KARANNE. LAJJAWATA KELLA GE ATHULE DAGENA INNA ATHI. BADA KALEYI GEDARA HO GE AWATA SITI EKEK NEKAMA NOGELAPENA EKEK WENNA ATHI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18