තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියක් නිවසේ නාන කාමරය තුළ දී දරුවකු ප්‍රසූත කළ පුවතක් වාර්තා වනවා.
එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් මෙලෙස දරුවකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ.
නිවසේ නාන කාමරයෙන් බිළිඳකු හඬන ශබ්දයක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර බැලීමේ දී එහි සිටි දියණිය දරුවෙකු ප්‍රසූතකර ඇති බවයි දැක ඇත්තේ.
පසුව සිසුවිය දෙබරවැව රෝහල වෙත යොමුකර ඇති අතර, රෝහල විසින් මේ සම්බන්ධයෙන් තිස්සමහාර පොලිසිය දැනුවත් කිරීමට ඊයේ (19) කටයුතු කර තිබෙනවා.
තිස්සමහාරාම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














MARU AMMA THAMAYI MEYA. KELLA BADA WELA DARUWA WADANAKAM KELLA BADA WELA KIYALA DANNE NAHE. ARA KELE SATHTHU WAGEYI DUWANA GAMAN MINIHA EKKA SET WELA AYE KOHE HARI DUWANA GAMAN DARUWA WADHALA WAGEYI AMMA GE WEDA. KELLEK GENA HOYA BALANNA ONA AMMA. KELLA LOKU NAM AMMA YAHALUWEK WAGEYI BOHOMA SAMEEPA WENNA ONA. KELAGE BADA LOKU WENA EKA ME AMMA DAKKE NATHI DHA, BURU NE. KELLA KANNE BONNE NATHIWA, KAPUWA WAMANE DAMANAKOTA, UDETA OKKARA KARANAKOTA AHUNE NATHTHE GEDARA NOSITI NISA DHA. BADA UNA KELLEK ADU GANE DETHU PARAK CLINIC YANNA ONA, DAKKE NATHI DHA. BADA UNA KELLEK AWIDHINNE DEPATHTHATA PADHDHI PADHDH BOHOMA HEMIN, EKE WENASA DAKE NATHI DHA. KELLA MALANIKA WELA INNAWA DAKKE NATHI DHA. ME AMMA BORU KARANNE. LAJJAWATA KELLA GE ATHULE DAGENA INNA ATHI. BADA KALEYI GEDARA HO GE AWATA SITI EKEK NEKAMA NOGELAPENA EKEK WENNA ATHI.