දයාසිරිට ගැටළුවක් වූ ඇමති සුරේෂ් රාඝවන්ගේ ‘බෝ එක’

ඇඳුමට ‘බෝ එකක්’ දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

ඒ, උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් සභාව අමතන අතරතුර නැගී සිටිමින්.

ඊට හේතු වුණේ උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් අද දිනයේ කලිසම් කෝට් හැඳ ටයි පටිය වෙනුවට ‘බෝ එකක්’ පැළඳ පර්ලිමෙන්තුවට පැමිණ සිටීමත් සමඟයි.

“බෝ එකක් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ, සම්ප්‍රදාය තමයි යුරෝපීය ඇඳුම” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නැඟී සිටිමින් පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

කෙසේ වෙතත් අමාත්‍ය සුරේන් රාඝවන් සිය කතාව අවසන් කළේ තමන්ගේ බෝ, ටයි ගැටළුව පසුව විසඳගමු යනුවෙන් ප්‍රකාශ කරමින්.

  1. MU DANNA LABBA. NODANNA LABBAK KATHA KARANAWA. OKE KUNU HARUWA WAPURAWAMIN, MIRIS KUDU GAHAMIN, ASANA KADAMIN, FILE,POTH WISI KARAMIN,MIC KADAMIN, CARPET WINASA KARAMIN, PAINT SURAMIN KALA HANI MATHAKA NATHUWA ATHI. DINA 52 ANDU KALAYE?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51