AFC Banner
Empty Ad
Empty Ad

ඕමානයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.

මහව දළදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව 67 හැවිරිදි අයෙක්.

ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිට ඇති අතර රෝහලේදී මරණයට පත්ව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?