ඕමානයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.

මහව දළදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව 67 හැවිරිදි අයෙක්.

ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිට ඇති අතර රෝහලේදී මරණයට පත්ව ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වෙයි
02:44
Video thumbnail
වහාම ක්‍රියාත්මක වන පරිදි මට පොලිස් ආරක්ෂාව දෙන්න..මට ගොඩක් තර්ජන තියෙනවා..
03:33
Video thumbnail
අලුත් අවුරුදු සමරන්න ඇවිත් සහෝදරයින් තිදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:11
Video thumbnail
නුවරඑළිය වසන්තය බලන්න විශාල සෙනඟක් එයි
01:40
Video thumbnail
දුම්රියෙන් පැමිණි පිරිස සතුටින් කිව්ව දේ.."සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා..වෙලාවට ආවා"
02:58
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට අනතුර ඇඟවීමක්
03:24
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා..
00:19
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා.."ආ බොස්..මේ මගේ හොඳ යාළුවෙක් "
01:30
Video thumbnail
මහින්දගේ ගිණුම් 8ක රු කෝටි 93000ක්..?
09:55
Video thumbnail
නිරුක්ෂ විපක්ෂයේ සෙට් එකට කට උත්තර නැතිවෙන්නම දෙසයි..සජිත් දැන් නූතන අන්දරේ වෙලා
13:37