කොළඹ කතරගම අර්ධ සුඛෝපභෝගී සේවාව අවලංගු වෙයි

අද (04) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි ගාලු පාරේ කොළඹ – කතරගම දක්වා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගි බස් රථවලින් සාමාන්‍ය බස්ගාස්තු අය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රුපියල් 1541 ක් පැවති අර්ධ අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තුව රුපියල් 1117 දක්වා අඩු කිරිමටයි තීරණය කර ඇත්තේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොළඹ, මාතර, ගාල්ල අධිවේගී බස්රථවලින් රජයට අයකරන තාක්ෂණික ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින්.

මෙතෙක් ගාලු පාරේ ධාවනය වු කොළඹ කතරගම අර්ධ සුබෝපභෝගි බස් රථ සංඛ්‍යාව 28ක්.

මේ අතර අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ ගාස්තු ද අද මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් අඩු කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23