ධර්ම ශාලාවක තරුණයෙකුගේ මළ සිරුරක්

නවගත්තේගම රළපනාව ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක ධර්ම ශාලාවේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේම පදිංචි 19 තරුණයෙක් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ඔහු ඊයේ රාත්‍රීයේ සිට ආගිය අතක් නොමැති වීම හේතුවෙන් සෙවීම ආරම්භ කර තිබුණේ ඔහුගේ පියා සහ රළපනාව ප්‍රදේශවාසින් විසින්.

එලෙස සොයා බැලීමේ දී තම දරුවා ධර්ම ශාලාවේ ගෙල වැලලාගෙන සිටින ආකාරය දැක ගැනීමට ලැබුණු බව පියා ප්‍රකාශ කර තිබෙනවා.

එම ස්ථානයේ අධික ලෙස රුධිරය වහනය වී තිබූ බව නවගත්තේගම ප්‍රකාශ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමුකර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01