සුප්‍රසිද්ධ ෆොක්ස් මාධ්‍යවේදීනී ඇන්ජෙලා හටී තම ෆේස්බුක් ගිණුම ලංකාවට බ්ලොක් කරයි

ෆොක්ස් නාලිකාවේ කාලගුණ වාර්තාව ඉදිරිපත් කරනු ලබන ඇන්ජෙලා හටීගේ ෆේස්බුක් ගිණුම ලංකාවට අවහිර කිරීමට ඇය facebook සමාගමෙන් ඉල්ලීමත් සමගම ෆේස්බුක් සමාගම එම ගිණුම ලංකාවේ සිටින facebook භාවිතා කරන පරිශීලකයන්ට අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සිදුවීමට මුල් වී ඇත්තේ ඇගේ නමේ එක් කොටසක් සිංහල භාෂාවෙ සභ්‍ය වචනයකට සමාන වීමය. එනිසා සමහර ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් ඇයගේ සමාජ ජාලාව පිටුව වෙත ගොස් ඇයට විවිධාකාරයේ අපහාසාත්මක ලෙස කමෙන්ට් පලකලහ. ඒ වගේම ලංකාවේ ක්‍රියාත්මක වන ෆේස්බුක් පිටු කිහිපයක් ඇගේ නම පාවිච්චි කරමින් විවිධාකාරයේ පෝස්ට් පළ කර තිබුණි.

මෙම සිංහලෙන් අපහාස කිරීම නොනැවතී දිගින් දිගටම වැල නොකැඩී සිදුවීම නිසා ඇය දැඩි අපහසුතාවකට පත්වී තිබෙනවා. එම නිසා ඇය තම ෆේස්බුක් පිටුව ලංකාවේ පරිශීලකයන්ට නොපෙනෙන ලෙස අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් පල කළ සමහර සමාජ ජාල ක්‍රියාකාරිකයින් කිව්වේ මෙමගින් අප රටෙහි නම ජාත්‍යන්තරය තුළ අපහාසයට පත්වන බවයි. ඇන්ජෙලා හටි යනු ලොව ප්‍රසිද්ධ Fox නාලිකාවේ කාලගුණ වාර්තා ඉදිරිපත් කරන මාධ්‍යවේදිනිය වන අතර ඇය සැමගේ ආකර්ශනය දිනා ගත් කාන්තාවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29