ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය රංගන ශිල්පී Tony Barry ඉංග්‍රීසියෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියයන විට ඔහු 81 වන වියෙහි පසුවූ බවයි වාර්තා වන්නේ.
ජනප්‍රිය රංගන ශිල්පියාගේ අභාවය ඔහුගේ මිතුරෙක් ද වන නවසීලන්ත චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Gaylene Preston විසින් තහවුරු කර තිබෙනවා.
දීර්ඝ කාලීනව පීඩා විඳි අසනීප තත්ත්වය හමුවේ ජනප්‍රිය රංගන ශිල්පියා මරණයට පත්ව ඇති බවයි ඔහු ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළේ.













