ජනප්‍රිය රංගන ශිල්පියෙක් දිවි ගමනට සමුදෙයි

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය රංගන ශිල්පී Tony Barry ඉංග්‍රීසියෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියයන විට ඔහු 81 වන වියෙහි පසුවූ බවයි වාර්තා වන්නේ.

ජනප්‍රිය රංගන ශිල්පියාගේ අභාවය ඔහුගේ මිතුරෙක් ද වන නවසීලන්ත චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Gaylene Preston විසින් තහවුරු කර තිබෙනවා.

දීර්ඝ කාලීනව පීඩා විඳි අසනීප තත්ත්වය හමුවේ ජනප්‍රිය රංගන ශිල්පියා මරණයට පත්ව ඇති බවයි ඔහු ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56